Valuable Property For Sale In Gampaha Miriswatta

Rs 1,350,000 Negotiable
Address: Valuable property for sale in gampaha miriswatta, Miriswatta, gampaha
Land type: Residential
Land size: 25 perches
Description
මිරිස්වත්ත කොළඹ නුවර පාරට ඉතාම ආසන්නව මෙම ඉඩම පිහිටා තිබේ..
විචලි ජාත්යන්තර පාසලට යාබදව මෙම ඉඩම සහ පැරණි නිවස පිහිටා තිබේ.
ඉඩමේ වටිනාකමට පමණක් විකිණීමට බලාපොරොත්තු වෙයි.
ගම්පහ මහ නගර සභා සීමාවට අයත් ඉඩමකි
ඉඩමට පිවිසෙන ප්රධාන මාර්ගය කාපට් අතුරා සාදා තිබේ.
විදුලිය සහ නල ජල පහසුකම් සපුරා තිබේ.
ගංවතුර උවදුරකට ලක් නොවන ස්ථානයකි.
ඉහළ වටිනාකමකින් යුත් මෙම දේපල වැඩිම ඉල්ලුමට විකිණීමට බලාපොරොත්තු වෙයි.
This land is located very close to the Miriswatte Colombo Kandy Road.
This land and the old house are located next to the wycherley International School.
It is expected to be sold for the value of the land only.
A land belonging to the Gampaha Municipal Council limits
The main road leading to the land is carpeted.
Electricity and piped water facilities are available.
A place that is not subject to flood hazards.
This high-value property is expected to be sold at the highest demand.
More Details call us
Derana property company